Vishwareka Hurb

International Order

ලංකාවෙන් බැහැරව වාසය කරන ඔබට විශ්වරේඛා නිශ්පාදන ලබාගැනීම සඳහා අනුගමනය කලයුතු ක්‍රියාපටිපාටිය

Lifeguard Herbal Immunity Boosting

වසර 3000 පැරණි දේශීය වෛද්‍ය ක්‍රම යොදාගනිමින් දේශීයව නිපදවන ලද Lifeguard Herbal Immunity Boosting
ප්‍රතිශක්තිකරණ ඖෂධය මේ වන විට corona මර්දන ඖෂධයක් ලෙස රෝගීන්ට ලබා දීම සිදු වෙමින් පවතී අසමොදගං, ඉඟුරු, අරළු,
තිප්පිලි, වදකහ, වෙනිවැල්නිගැට ආදී වූ වටිනා ශාක සාරය සමග මුසු වූ ඉපැරැණි වටිනා ඖෂධ වට්ටෝරුවකින් මෙය සකස් කර
ඇත
මෙය භාවිතා කරන ඕනෑම කෙනෙකු වෛරස තත්ත්වයෙන් ආරක්ෂා කිරීමට හැකි අතර කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කළ හැකි
එකම ඖෂධය වන්නේය. ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහිතයි


මෙම වටිනා ඖෂධය ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙසෙන ඔබවෙත ගෙන්වා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න

පියවර 1

ඔබේ නම ලිපිනය (අවශ්‍ය තැපැල් අංක සහිතව ) දුරකතන අංකය හා Whatsapp අංකය මෙම වෙබ් පිටුව පහල පවතින පොරමය පුරවා,ඔබට අවශය ප්‍රමානය නිවරදිව තොරා අප වෙත එවන්න


පියවර 2

අප ආයතයේ නියොජිත මහතෙකු ඔබ හා විද්යුත් ලිපිනය මගින් හෝ ව්හසප්ප් මාර්ගය ඔස්සේ සම්බන්ද කර ගනිනිමින් ඔබට අදාල ගෙවීම් මුදල සහිත බිල්පතක් ඉදිරිපත් කරනු ඇත එම මුදල පහත අප ආයතනයේ බැංකු ගිනුමට $ වලින් බැර කල පසු ඔබගේ ගෙවීමට අදාල රෙසිට්පත් අපට එවීමට කටයුතු කරන්න

Account Name – Vishwa Rekha Herbal (Pvt) Ltd.
Account Number – 1064 800 10631
Bank – National Development Bank (PLC)
Branch – Nawam Mawatha

si_LKSI