ලෝකයම වෛරස රෝගයකට ගොදුරු වී සිටින අවධියක ජනී ජනයාගේ ජීවිත ගමන අඩාල කරමින් ඇති වී තිබෙන තත්වය හමුවේ තවමත් සාර්ථක ප්‍රතිඵලයක් සොයා ගැනීමට නොහැකිව ඇත. අධර්මයෙන් හික්මුණු මිනිසා ගිල ගනිමින් තිබෙන වෛරසයට ලෝකයේ තවමත් සාර්ථක ප්‍රතිඵලයක් හොයා ගැනීමට නොහැකිව ඇත.
මිනිසාගේ අධික මස් මාංශ හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා ශරීරය දුර්වල වීම මෙහි බලපෑම ඉහළ යෑමට හේතු වී ඇත. මෙම වෛරස අභියෝගය ජය ගනිමින් මිනිසුන් හා ඔවුන්ගේ ප්රතිශක්තීකරණය වැඩි කරගන්නේ කෙසේද?
ඈත අතීතයේ පටන් අප රට තුළ ඉපැරණි වෛද්‍ය ක්‍රමය පැවතුණ බවට විශාල සාධක පවතී. බටහිර වෛද්‍ය ක්රමයේ ආගමනයත් සහ අප රට යටත් විජිතයක් බවට පත් වීමත් සමග හෙළ වෙදකම ආගාධයට පැමිණුනි. වර්තමානයේ හෙළ වෙදකම පැවතුණද ජනතාවගේ විශ්වාසය බිදී ගොස් අවසානය.
එදා බුද්ධදාස රජු කළ නාගරාජයකුගේ තිබූ ඉතා විශාල ගෙඩියක් ශෛල්‍යකර්මයකින් ඉවත් කිරීමත්, ලෝක උරුමයක් වූ සීගිරිය අවම කැනීම් වලින් හමු වූ බෙහෙත් ඔරු, ශෛල්‍ය වෛද්‍ය උපකරණ හා සෙල්ලිපි වල සදහන් අපේ හෙළ වෙදකම මොළයෙහි අභ්‍යන්තරයේ පැවති ගෙඩි ශෛල්‍යකර්ම වලින් ඉවත් කිරීම දක්වා ඉතා විශාල දියුණුවක් ලැබුවා සේම සියලු වෛද්‍යවරුන් ඔවුන්ගේ මනස ඉහළ තල වලට වර්ධනය කර ගනිමින් මානසික ශක්තිය තුළින් රෝග නිරීක්ෂණය කිරීම හා නිගමනය කිරීම කළ බව සදහන් කළ යුතුය.
අද වන විට පවතින වසංගත තත්වයන් වැනි ඉතා විශාල වෛරස රෝගයන් හෙළ වෙදකමින් ඉතා සාර්ථකව ජයගත බව සඳහන් කරන්නේ ආඩම්බරයෙනි.
වසර 3000 පැරණි දේශීය වෛද්‍ය ක්‍රම යොදාගනිමින් දේශීයව නිපදවන ලද Lifeguard Herbal Immunity Boosting ප්‍රතිශක්තිකරණ ඖෂධය මේ වන විට corona මර්දන ඖෂධයක් ලෙස රෝගීන්ට ලබා දීම සිදු වෙමින් පවතී අසමොදගං, ඉඟුරු, අරළු, තිප්පිලි, වදකහ, වෙනිවැල්නිගැට ආදී වූ වටිනා ශාක සාරය සමග මුසු වූ ඉපැරැණි වටිනා ඖෂධ වට්ටෝරුවකින් මෙය සකස් කර ඇත.
මෙය භාවිතා කරන ඕනෑම කෙනෙකු වෛරස තත්ත්වයෙන් ආරක්ෂා කිරීමට හැකි අතර කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කළ හැකි එකම ඖෂධය වන්නේය.
ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහිතයි
Shop Nowකොරෝනා වෛරසය ශරීර ගත වී කෙසේ හෝ දිවි ගලවා ගත්තත් එම වෛරසය සැඟවී ඇති සෛල පද්ධතිය තුළ දින දහයකට වඩා ක්‍රියාත්මක වී තිබුණේ නම් දීර්ඝකාලීන රෝගාබාධයන් රාශියකට රෝගියාට මුහුණ දීමට සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර ඇත.
එසේ ඇතිවන ප්‍රතිවිපාක අතර පිරිමින් සඳහා මදසරුබාවය, කාන්තාවන් සඳහා දරුඵල අහිමි වීම, අක්ෂි රෝග, මොළයෙහි ආඝත රෝග, වකුගඩු රෝග හා මානව ප්‍රතිශක්ති හීනතාව දැක්විය හැකි බැවින් ප්‍රතිකාර රෝගය සැදිමට අවදානම ඇති හැමෝම පාවිච්චි කර ආරක්ෂා වීම වඩාත් වටිනා බව අපේ හැඟීමයි.
දුම්පානයෙන් වළකින්න
මත්පැන් පානයෙන් වළකින්න
මාංශ ආහාරයෙන් වළකින්න
ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහිතයි