Description
සියලුම වාත වේදනා, හන්දි කැක්කුම්, තුනටිය කැක්කුම්, උළුක්කුවීම්, අත් පා හිරිවැටීම, මාංශ පේශි පෙරළීම, වේදනා නහර ගැට ගැසීම, පක්ෂඝාතය, සුසුම්නාවේ ආබාධ, අංශභාගය, ආතරයිටීස් ආදිය රෝගාබාධයන්ට ඉක්මන් සුවය සඳහා විශේෂයෙන් පාවිච්චි කරන්න.
රසායනික ද්‍රව්‍යයන් ඇති ඛනිජ තෙල් අඩංගු නැති 100% ශාකසාර ස්වාභාවික ද්‍රව්‍ය අඩංගු වන සන්ධි ප්‍රකෘති තෛලය.