Description
මෙම දිව්‍යමය ඖෂධය පාවිච්චි කළ හැකි පිළිවෙල
- ඖෂධයෙන් තේ හැඳි එකක් නටන උණු වතුර අඩු කෝප්ප එකකට දමා දියකර විනාඩි 10ක් වසා තබා පානය කරන්න. ඒ අයුරින් දිනකට දෙවරක් දින 5-6 ක් පාවිච්චි කරන විට භයානක රෝග භයානක වෛරස් රෝගයෙන් සම්පූර්ණ මිදිය හැක. රෝගය සෑදුණු අයෙකු එසේ දින පහක් හයක් පාවිච්චි කළ විට මාසයක් දක්වා මාරාන්තික වෛරස් රෝගය ශරීරගත නොවෙයි.
- මෙම ඖෂධය දවසට දෙවරක්, අවම දවස් 4ත් 6ත් අතර කාලයක් පානය කළහොත්, ශ්වසන රෝග වැනි දැඩි අවදානම් තත්වයන්ගෙන් දවස් 30ක ආරක්ෂාවක් ලැබෙනු ඇත. දැනටමත් වෛරස් ආසාදනයකින් පෙළෙන්නේ නම්, මෙම ඖෂධය එය විනාශ කරයි.
- වැඩිදුර ආරක්ෂාව සඳහා ඉහත සඳහන් ආකාරයට සති 2කට සැරයක් භාවිතා කරන්න.
- ඕනෑම සෙම් රෝගයකට යෝග්‍යයි.
- වඩාත් රස වීම්ට සීනි හෝ මී පැණි මිශ්‍ර කළ හැකිය.
විශේෂයි
කොරෝනා වෛරසය ශරීර ගත වී කෙසේ හෝ දිවි ගලවා ගත්තත් එම වෛරසය සැඟවී ඇති සෛල පද්ධතිය තුළ දින දහයකට වඩා ක්‍රියාත්මක වී තිබුණේ නම් දීර්ඝකාලීන රෝගාබාධයන් රාශියකට රෝගියාට මුහුණ දීමට සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර ඇත.
එසේ ඇතිවන ප්‍රතිවිපාක අතර පිරිමින් සඳහා මදසරුබාවය, කාන්තාවන් සඳහා දරුඵල අහිමි වීම, අක්ෂි රෝග, මොළයෙහි ආඝත රෝග, වකුගඩු රෝග හා මානව ප්‍රතිශක්ති හීනතාව දැක්විය හැකි බැවින් ප්‍රතිකාර රෝගය සැදිමට අවදානම ඇති හැමෝම පාවිච්චි කර ආරක්ෂා වීම වඩාත් වටිනා බව අපේ හැඟීමයි.
අතුරු ආබාධ කිසිවක් නොමැත
Directions for use
- For one serve per person, add 1 teaspoon of the medicine into one cup of boiling water, cover with a lid, leave for 10mins, strain and drink the herbal liquid.
- Drink the herbal liquid as instructed, two servings per day for a minimum of 4 to 6 days to gain immunity for 30 days to protect you from severe viral diseases such as respiratory issues. If you have developed any symptoms caused by some viruses, this herbal decoction will destroy the virus.
- For added protection, repeat the above dosage every 2 weeks.
- No adverse effects.