Vishwareka Hurb

Swetha Ama 200g Packet

Swetha Ama 200g Packet

රු1,450.00

Category:

Description

අමාශයේ තුවාල, ගැස්ට්‍රයිටිස්, උගුර පපුව දැවිල්ල, කෑම අරුචිය, බඩ පිපුම, අධෝමාර්ගය දැවිල්ල, මලපහ සමග රුධිරය පිටවීම, මල බද්ධය සහ හීදන් අමාරුව නැතිව යයි. ශරීරය පෘෂ්ටිමත් කරයි.

 

අඩංගු දෑ: හීනැටි විළඳ, සව් හාල්, හාතාවාරිය අල පිටි, කොහිල අල පිටි, මුරුංග කොල, රණවරා කොල, තෙබු කොල, යකිනාරන්, සවින්ද ලුණු, ගම්මිරිස්, කුරුඳු.

භාවිතයට උපදෙස්: ශ්වේත ආම කුඩු මේස හැඳි 01 කට මී පැණි මිලි ලීටර් 15ක් හා එළඟිතෙල් මිලි ලීටර් 15ක් එකතුකර හොඳින් මිශ්‍ර කර ආහාරයට ගන්න. දවසට දෙවරක් කෑම වේලකට පැයකට කලින් නොකඩවා මාස 2 ක් පාවිච්චි කරන්න.

Additional information

Weight 0.213 g

Happy Customers

si_LKSI